English කථා කරන්න හිතන ඕන කෙනෙකුට වඩාත් වැදගත් සහ අමාරුම tense  එක තමයි, මේ Present perfect tense කියලා කියන්නේ, සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ දී අපි වැඩිපුරම කථා කරන්නේ අපේ අත්දැකීම් ගැන නේ, එතකොට අපිට life experience ගැන කථා කරන්න පුළුවන් වෙන්නේ මේ tense එකෙන්. මේක දැනගත්තා කියන්නේ අනික් ඒවා නතිං ඉතිම් හුම් 😏 කඩු හරඹය ටිකක් සංකීර්ණ වැඩක්, ඔහේ දෙපැත්තකට කඩුව වනන්න ඕන කෙනෙකුට පුළුවන් ඒත් මං මේ කියලා දෙන්නේ වැදගත්ම ඉස්ටයිල් එකක්, තේරුණා නේ. ඒ නිසා #Theකඩ්ඩ ඉස්පෙශොල් ඈ.

හරි පිට නෑ පිට නෑ මෙතන විතරයි. 💜💜💜💜

අපි “Have you” මුලට දාලා ප්‍රශ්න අහන්නේ යම් කිසි කෙනෙකුගේ අත්දැකීම ක් ගැන දැනගන්න මේ බලන්නකෝ,

  1. Have you seen my car key?
  2. Have you seen their presentation, what do you think?
  3. Have you seen this already?

මිනිස්සු එක්ක අපි කතා කරද්දී අපිට ඕන කරන දෙයක් දැනගන්න, එක්කෝ කතාව පටන් ගන්න, මිනිස්සු දැන හඳුන ගන්න අපිට මේ present perfect tense එක ඕනේ වෙනවා, දැනට සරලව දැනගන්න ඕන මෙච්චරයි. මේ මොහොතේ සම්බන්ධ ක්‍රියාවකට කලින් වෙච්ච සිදුවීමකින් ගත්ත අත්දැකීම ගැන ප්රශ්න කරනවා, හරි නේ මේ ටික තේරුණා නේ.

ඊළඟට අපි බලමු ඇයි මේ present perfect tense එක ගොඩක් කතා කරන්න අමාරු කියල, මේකට හේතු දෙකක් තියෙනවා

  1. මේ present perfect tense එක පාවිච්චි කරද්දී ප්‍රධාන නීති කිහිපයක් තියනවා. (5 වෙනි පාඩමෙන් කියලා දෙනෝ)
  2. මෙතනදී අපි පාවිච්චි කරන ක්‍රියා පදය වෙනස් වෙනවා.

මං මුලින්ම මේ දෙවෙනි එක ගැන කතා කරන්නං අද

Base Form       Past Simple      Past Participle
see                       saw                 seen
be                        was/were        been
give                    gave                  given  

අපි අපි මේ past perfect tense එකෙන් කතා කරන්න පාවිච්චි කරන ක්‍රියාපදය අයත් වෙන්නේ past participle වලට Base form, past simple, past participle කියන්නේ මොකක්ද කියන එක අපි  ඉදිරි පාඩම් වලදී බලමු. දැනට ඔයාලා google කරලා බලන්න ක්‍රියා පදවල past participle වචන මොනවද කියලා ඒවා ඔයාලගේ දැනුමට එකතු කරගන්න.

හිතන්න දැන් කට්ටිය සෙට් වෙලා ට්රිප් එකක් යනවා කියලා, ආආආ උලත් එකයි පිලත් එකයි අපි සැමදා සොලියේ ඉන්නවා, දෙයියෝ දනී අපි නොදනී මැරෙන දවස කවුරු කියනවා. ෆුල් ෆන් එකේ යද්දී අපත යාළුවෙක් හෙන සීරීයස් ටෝක් එකක් දෙනවා අඩෝ මේ පැත්තේ ආයේ මෙහෙමයි එහෙමයි කියලා. එතකොට #Theකඩ්ඩ බලන පොරක් දැන් දානවා කඩ්ඩ

  1. Ado machan have you been here?
  2. Have you stayed at this hotel before?

සන් සනන නන සන් සනන නන් ජා ජාරි ජාරි තේරේ පවන් 😂😂😂😂😂😂😂 පවන් අයියා කට වහගන්නවා හිමින් 😔😔😔

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Leave a Reply

Your email address will not be published. Required fields are marked *