අපි ගොඩක් අය කඩ්ඩ නොදන්නවා නෙවෙයි, ප්රශ්නේ තියෙන්නෙ කථා කරන්න ගියාම වරදීද, ලැජ්ජා වෙන්න වෙයිද කියලා හීන මානයක් විතරයි, සටපට සටකපට කියලා කථා කරන්න ආස උණත් ඉංගිරිසි වල අග මුල හොයාගන්ඩ බැරි