The කඩ්ඩ is not another English language learning platform. It is something unique, something you would never find elsewhere.
You will be able to learn English in a totally different dimension.
ඕනෑම කෙනෙකුට තමන්ට එදිනෙදා ජිවිතයේ අදහස් හුවමාරු කරගන්න, අවශ්‍යතා ඉටුකරගන්න වගේ දේවල් වලට අවශ්‍ය කරන සරල ඉංග්‍රීසි පිළිබද දැනුවත් කිරීමක් මේ වෙබ් අඩවිය හරහා සිදු කරනු ලබනවා. වෙනස් තලයක සරලව ඉංග්‍රීසි භාෂාව සමාජගත ගත කිරීම අපගේ එකම අරමුනයි. මේ ඒ සඳහා ගන්න පුංචි උත්සහයක ප්රතිඵලයකි.
Start Small. We are still very small and expanding.
Teaching is not just teaching. It is an art.
You don’t know what you can do till you try.
Director
Are you this guy / girl?
Want to be a part of this unique learning experience? Contact Us